Followers

සින්දු ඇසීමට නොව කමෙන්ට් බැලීම උදෙසාමයි....

"මහත්තයා අර වෑන් එකට එහා පැත්තෙන් රිවර්ස් එකට ගහන්න...මෙතන ගහන්න එපා... කමෙන්ට් කියවලා එන්න රෑ උනොත් මේ අනිත් වාහන ගන්න බැරි වෙනවා... "…"සුවිංගම් එකක්, පෙපමින්ට් එකක්, කමෙන්ට් කියවන්න බහින ගමන් තිබහට කන්න, පොඩි දරුවන්ට දෙන්න සුවිංගම් එකක්, පෙපමින්ට් එකක්.. "…"කමෙන්ට් කියවලා යන ගමන් ගෙදර ගෙනියන්න දොදොල්, මස්කට්, දොදොල්, මස්කට්..."…" මෙම විශේෂ නිවේදනය මාතර සිට ලොග් වූ ගුණවතී මැණිකේ මහත්මියටයි... ඔබේ දියණිය කණ්ඩායමෙන් මග හැරී පොලිස් මුරපොළ අසල ඔබ එන තෙක් බලා සිටිනවා.."

මෙන්න මේ විදිහෙ කොමෙන්ටුත් එතන තිබුණ.
 
"විසි එක් වන සියවසේ පජාතම වීඩියෝව" මම හිතන්නෙ මේ නම හොඳයි කියල.

කවුරුහරි කොහොමහරි මේ වීඩියෝ එකේ ලින්කුවක් බුකියට ගෙනල්ල තිබුණ. ධනාත් නිකං හොට දාල බැළුව එකේ බ්ලොග් එකටත් දාන්න හිතුනෙ කාටවත් මඩ ගහන්න නෙවෙයි.

මේ තියෙන්නෙ වීඩියෝ එක෴




එතකොට මේ තියෙන්නෙ මොනයම්හෝ කෙනෙක් ඒ වීඩියෝ එකට දාල තිබුණ කොමන්ට්ස් වල වලෙක්ශන් එකක් හදල.... කියවලාම බලන්න.
අවවාදයයි! : හිනාව බුරියටම වදිනවා ඇත...
1) අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

2) මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්‍රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙ‍ම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.
අනේ මේ පොෂ් ළමයට තේරුනේ නැත්තං කියල...
Translation: Recommending this song to be played in the toilet in sake of constipated patients in order to facilitate the excretory process.
Thanks. Fuck you, get a life and have a nice day!

3) බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා..


4) සීනි දාලා වෙඩි තියන්න ඕනේ කුබි කාල මැරෙන්න!

5) බයි ද වේ, දිස් සෝන්ග් ගේව් මි කැස්ස ඇන්ඩ් හෙම්බිරිස්සාව, නව් අයිම් ස්නිසින්

6) I just made a youtube account and signin only to dislike this shit.. plzz.. make it stop.

7) තූඃ නොදකින් Youtube එකත් වගේ වගක් නැතුව මේ ලබ්බෙ තොවිලෙ Approve කලා නෙ

I think it is trying to communicate :S

9) This is the funniest porn I've ever watched!

10) uduwana wana waaay sqwn ooh! uduwana wana waaay sqwn ooh!
gona danawaa gona danawaa whoa oh oooh whoa oh ooh
THalaguli Chaka Chaka Paka
chak chuk hata breaking 'laugh' Alliyan ! Alliyan ! ( Allila Meriyan )

11) My mom walked in and I switched to porn 'cause it was easier to explain, ...seriously man !

12) whoever liked this video are not from Earth.. they liked it cause they understood it

13) එකම mistake තමයි නංගි ඔයාගේ තාත්තා සරමෙන් පියද ගත්තේ නැති එක.

14) thamuseta periods da?

15) ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක් අරගෙන දෙන්න.

16) සොමියට ගහලා කරුමෙට හිටපු එකක්

17) තෝ ආයේ සින්දු කියල අහුවෙන්න එපා .. errrr

18) Kill it before it lay eggs....!!!!

19) මොන හුත්තක්ද මම මේ දැක්කේ

20) මොන හු**ක්ද මේ? ඔය සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දුන්නනම් මීට වඩා සැපයි

21) I created my account just to dislike this SHIT !!!

22) බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි!

23) කට වහගෙන, කුස්සියටම වෙලා හිටපන් ගෑනියේ !

24) උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ..

25) Please don't have kids...i cant bare to here another one like you... You should be shot in a public place (Eg: Galle Face) as an example to discourage future losers such as you making crap like this

26) should be classified as Sri Lankan Death Metal ,
you die after watching this..

27) මොකෝ මේ දැරිවි ප්‍රසූත වේදනාවෙන් කෑ ගහන්නේ..

28) even කෑ කෝ පප්පා sings better than her

29) එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!!

30) pause the video read the comments get the hell out of here...thank me later...

තවත් කොමන්ටු බලන්න  මෙතන ක්ලික් කරන්න.....

ඉස්සෙල්ල කිව්ව වගේ මේක කාටවත් මඩ ගැහිල්ලක්නම් නෙවෙයි....
මනුස්සකමට ඔයත් ඔයාගෙ කැමැත්ත/ අකමැත්ත වීඩියෝ එකට දෙන්න...

වීඩියෝ එක වෙනුවෙන්ම එක එක අය හදල තිබුණ මඩ ෆොටෝ෴



















No comments: