Followers

දැමීමට නමක් සිතාගත නොහැක


ත කරමින් දිවිය
සිටිනට මෙසේ බැරිය
කවියකට හැකිය
     වෙනස් කරනට පුරුදු දිවිය


හ දහවලට පසු
රැයක සුවදේ සුපහසු
ඉවසීමටම අපහසු
යාබද දමිළ කසුකුසු

නමුදු සඳ එළිය (Sanda Eliya) ට
කිසිවෙකු නොමැත කවියට
සිතුවිලි ගමින් එළියට
ගතිමි පියවර තනියට

සිහිවෙයි අතීතය
සුපුරුදු විලස දිවියට
අතැඹුලක සුව ඇතිණිය
පිළිගනිමි එය පැමිණිය

ගුරුන් පෙම් බැඳි සඳ
ලැබුණෙ නින්දා අපහස
හිත මිතුරු සංසඳ
වලම ප්‍රථිපල හිංදද???

#D_Feels_1
ධනා | ෴ධනාගේ බ්ලොග් අවකාශය෴ Dhana's blog

No comments: