මතක් විදිහට තිලිණයා ඇතුළු අපි දවසක් ග්රවුන්ඩ් එකේදි සෙල්ලමක් දාගෙන ඉන්නකොට එක පාරටම තිළිණයාත් තව එකෙකුත් අම්බානෙක කෙන ගන්නවා ඇත. කොල්ලො සෙට් එකම බැහැල ගේම ක්ලෝස් කලද දෙන්නගෙ හිත් වල ඒ තරහ සති ගාණකට මැකුනේ නැත. දන්නවනෙ ඉතිං පොඩි උං නෙ..
ඕකෙ තරහට ඊලඟ දවසෙ තිළිණයා පංතියේ ඔක්කොම ඉන්න වෙලාවක් බලල කියන්න කියල සිංදිවක් හදාගෙන ඇවිත් ය. ය අපි කිසිවෙකු නොදැන සිටියෙමු.
සින්දුව පහලින්(ඔරිජිනල් එක)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඕං ඕක තමයි සිංදුව. ඕකට අපේ තිලිණය හදාගෙන ඇවිත් හිටියෙ මොකක්ද දන්නවද?
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කුණු කුණු (පපප් පපා)
කුණු කුණු කුණු බයිටගෙ කුණු බයිට් ටික අහුවෙලා...
වරෙං වරෙං (පපප් පපා)
වරෙං වරෙං පොලීසියෙන් ජීප් එකක් පුරවලා..... (පපර පපර පපර පපා)
කාටත් කාටත් කුණු බයිට් බෙදලා
කාගෙත් කාගෙත් බඩ කුණු වීලා
මෙන්න බොලේ කුණු බයිටා බයිට් ගොඩේ හැංගිලා.....
ප.ලි: ඔය "බයිටා" කිව්වෙ අර තිළිණය වලිය දාගත්ත එකාගෙ නික් නේම් එක. ධනා මේ පෝස්ටුව ලිව්වෙ පුංචි කාලෙ මතකයක් බෙදා හදා ගන්න මිස, කාටවත් අපහස කිරීමට, මඩ ගැසීමට, පහතට හෙලීමට හැඟීමක් තුන් සිතකවත් නැත...... තාමත් පාරෙදි දැක්කත් කතාකරල යන තරම් හොඳ යාළුවො. (y)

1 comment:
:D supire
Post a Comment