Followers
දුන්හිඳ බලන්න....
එදා පොසොන් පෝය දවස. අපිත් අරෙහෙ මෙහේ රස්තියාදු පාර දාන්නෙම පෝය දවස් වලටමද මන්ද... කොහොමවුනත් මීට කලින් ගෙදරට හොරෙන් ගිය ගමන් වලට වඩා මේකනම් හෙනම ආතල් ඈ. අපි ගිය බයික් ගැනනම් කියන්න ඕනි නෑ. මොකද අපේ කැමැත්තයි දෙමාපියන්ගෙ කැමැත්තයි දෙකක් නෙ. ඒනිසා අපෝ මුං ගිහිං තියෙන්නෙ මේවගෙද කියලනම් කියන්න එපා. වැඩේ එලනම් ගිය වාහන වලින් වැඩක් නෑනෙ.
මේපාරනම් කොල්ලො 4ක් ගියා, බයික් දෙකක. සංවිදානය කලේ තනිකරම ඕෂධ. අපි දායකත්වය ලබාදුන්න. ක්ලාස් දවස් ටිකේ යමං යමං කියල කෑ ගැහුවට හිතුවෙ නෑ ඔච්චර හොඳට යන්න පුළුවන් වෙයි කියල. ආ ගිය කස්ටිය කියන්න අමතක වුනා.
බුදුරුවගලට

බඩල්කුඹුර-බුත්තල පාරනම් කියලම වැඩක් නෑ කිව්වනෙ. එහෙම කියන්නත් හේතුවක් තියෙනව. වැඩි ට්රැෆික් එකක් නෑ, හොඳ වටපිටාව. එදා අපේම වෙලාවට අහස පොඩ්ඩක් වැහිබර වෙලා. අපිටම සප් එකට වගේ එදා වැස්සෙනම් නෑ. අපි ඒ පාරෙ එදා ගියාමයි. මගදි පොඩි වැවක් හෙමත් හම්බවුනා. වැඩි විශේෂත්වයක් නෑ. පාරෙ අවසානෙ වැටුනෙ බුත්තල ඔරලෝසු කණුව ලගට. එතනින් දකුනට දාල අපි ගියේ වැල්ලවායට. දන්සල් හුගක් තුබුණ ඒ අතරමග. කෙල හලහල ඉන්නැතුව නවත්තන්නෙත් නැතුවම අපි ගියා. අම්මලාට තාත්තලාට බොරු කියල අපි දෙන්න මේ යන්නෙ කීවෙනි හොර ගමනද කියල ම්අටනම් හරියටම මීටර් නෑ. ගෙදරින් ඇමතුම් දෙන වෙලාවට මොකක්හරි පචයක් ඉක්මනටම ගොතා ගන්නව.
පරෙයියන් ඇල්ලට....
එදා වෙසක් පෝය දවසළු. මොන කොල්ලට උනත් ඒ වගේ දවසකට ගෙදරට වෙලා ඉන්නනම් කිසි ආසාවක් නෑනෙ. ඉතිං එහෙම එකේ පොඩ්ඩක් ලගට ගිහිං එන්නම්, දහම්පාසලට ගිහිං එන්නම් කියල මමත් ගෙදරින් පැනගත්තෙමි. හම්මෝ දැනෙන නිදහස.... අහවල් වැඩේ කලාටත් වැඩිය මාර ෆීලිං එකකි. කොහේ යන්නද මොනව බලන්නද කියල තාම තීරණයක් නැත.
මග දිගට දන්සල්, අරව, මේව ගොඩය. කරුමෙට ඒ දවස් ටික වෙසක් කලාපයක්ලු. පාර දෙපැත්තෙ දිගටම වෙසක් කූඩු එල්ලලා. රෑටනම් මාර ලස්සනයි.කොහොම වුණත් දැන් ම්අට ඕනි පොඩි රව්මක් දාන්නනෙ, ඒ වැඩේටම හරියන්න ඕෂධයත් මට සෙට් වුණාලු. ටික වෙලාවකින් ඌ ආවලු බයික් එකත් උස්ස්සගෙන. දෙන්නම හව්ලෙ සල්ලි හෙමත් දාගෙන තෙලුත් ගහගෙන සෙට් උනා කොහේහරි රව්ම දාන්න.
ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ෴

තවත් දෙයක්, මේ අදහස් මම කොහෙන්වත් හොරකම් කරපු දේවල් නෙවෙයි. එහෙම චෝදනාවක් තියෙනවනම් ඒකත් දැනුම් දෙන්න. සතුටින් භාරගනිමි. පඳුර වටේ තැලුව ඇති දැන්.
අද කාලෙ ඉන්න එක්තරා ගුරුවරියන් විශේෂයක් පිළිබඳව.....
කරුණාවෙන් සලකන්න..!
බුකියෙන් උපූටාගෑනිමකි....
මෙම ලිපිය හුදෙක් විනෝදය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න...
" ටීචාලංකාරය "
_______________________________________
බුරිය පෙන්නන සාරිය
ලොවෙත් පිට නැති හැට්ටය
පාසලට අපෙ සුරලිය
වනමි ම ටීචාලංකාරය
__________________________
බුරිය පෙන්නන සාරිය
ලොවෙත් පිට නැති හැට්ටය
පාසලට අපෙ සුරලිය
වනමි ම ටීචාලංකාරය
Subscribe to:
Posts (Atom)