Followers

Mobile phone Secret Codes

ජංගම දුරකථන භාවිතා කරන අයට෴

                                  මට හිතුන මම හොයාගත්ත secret code ටිකක්  ඔයාලත් එක්ක බෙදාහදාගන්න කියල. මොකද එදිනෙදා ජීවිතයෙදි අත්‍යවශ්‍යම උපකරණයක් වෙල තිබෙන දුරකතන භාවතා කරණ ඔයාලට මේවත් වැදගත් වෙන්න පුළුවන් නිසා. ඔන්න එහෙනම් බලන්න, කියවන්න, භාවිතා කරන්න, පිටපත් කරගත්තත් කමක් නෑ. මොකද මට මේව තියාගෙන යනකොට අරං යන්න නෙවෙයිනෙ.... Read More>>

No comments: